Monday, January 18, 2010

4. Idiocracy


මෙය 2006 වර්ශයෙ තිරගත වු චිත්‍රපටයක් උවත් මම තවමත් මෙයට කැමති නිසයි මෙය ඔබත් සමග හුවමරු කරගන්න හිතුවෙ.Human Hibernation නම් රහස් ව්‍යාපෘතියක් සදහා hibernate කරන මිනිසුන් දෙදෙනෙක් වර්ශ 500කට පසු නැවත අවදි වන විට මිනිසුන් සියලු දෙනා මෝඩයින් බවට පත්ව තිබෙ.ඔවුන් දෙදෙනාට මුහුන දිමට සිදුවන හස්‍යජනක සිදුවිම් වටා මෙම කතාව ගෙතී ඇත.

මෙම link උපයොගි කරගෙන බාගන්න
http://filespump.com/go/13716535-idiocracy-vostfr-avi.html

3. Flash Forward (TV)


කැනෙඩියනු නවකතා කරුවෙකු වු Robert J. Sawyer විසින් 1999 එලි දැක්වු FlashForward නම් නවකතව ඇසුරෙන් ABC නාලිකාව මගින් නිශ්පාදනය කරඇති මෙය මුලින්ම 2009 අග බාගයෙදි විකශය කෙරිනි.තවමත් කොටස් 10ක් පමනක් ප්‍රචාරය කර ඇත.නවතම කතාන්ගය විකාශනය වීමට නියමිතව අත්තේ 2010 මාර්තු 18 වන දින නිසා තවමත් මෙය නරබා නති කෙනෙකුට උවත්පලමු කොටස් 10 නැරභිමට හැකියව ඇත.

IMDB rating- 8.3/10

Season 01 Episode 01 - "http://www.btmon.com/Other/Unsorted/FlashForward.S01E01.HDTV.XviD-2HD._VTV_.avi.torrent.html

Season 01 Episode 02 - "http://www.btmon.com/Video/Unsorted/FlashForward_S01E02_HDTV_XviD-NoTV_eztv.torrent.html

Season 01 Episode 03 - "http://www.btmon.com/Video/TV_shows/FlashForward.S01E03.HDTV.XviD-2HD.avi.torrent.html

Season 01 Episode 04 - "http://www.btmon.com/Other/Unsorted/FlashForward.S01E04.HDTV.XviD-2HD.avi.torrent.html

Season 01 Episode 05 - "http://www.btmon.com/Other/Unsorted/FlashForward.S01E05.HDTV.XviD-2HD.avi.torrent.html

Season 01 Episode 06 - "http://www.btmon.com/Video/TV_shows/FlashForward.S01E06.HDTV.XviD-FEVER.avi.torrent.html

Season 01 Episode 07 - "http://www.btmon.com/Video/TV_shows/FlashForward.S01E07.HDTV.XviD-2HD.avi.torrent.html

Season 01 Episode 08 - "http://www.btmon.com/Video/TV_shows/FlashForward.S01E08.HDTV.XviD-2HD.avi.torrent.html

Season 01 Episode 09 - "http://extratorrent.com/torrent/2153710/FlashForward+S01E09+HDTV+XviD-2HD.html

Season 01 Episode 10 - "http://extratorrent.com/torrent/2157208/FlashForward+S01E10+HDTV+XviD-BWB.avi.html

ENJOY..!!!

2. Zombieland

මිනී කන ජීවීන් සිටින ලොකෙක ජීවත් වන්න සිදුවුව හොත..!! එසේ ජීවත් වන මිනිසුන් දෙදෙනෙක් සහ අක්ක නගෝ සහොදරියන් දෙදෙනෙක් නොමැරී ජීවත් වීමට දරන උත්සහයක්.හස්‍ය ජනක බිහිසුනු චිත්‍රපටියකි...

මෙම link උපයොගි කරගෙන බාගන්න

http://rapidshare.com/files/327496436/Zombieland.DVDRip.XviD.ARROW.part1.rar

http://rapidshare.com/files/327496810/Zombieland.DVDRip.XviD.ARROW.part2.rar
http://rapidshare.com/files/327496380/Zombieland.DVDRip.XviD.ARROW.part3.rar
http://rapidshare.com/files/327494893/Zombieland.DVDRip.XviD.ARROW.part4.rar

1.The Hangover

මිතුරන් 4 දෙනෙක්.ඈමරිකාවෙ Las Vegas හි. එක් මිතුරෙකුගෙ විවාහයට පෙර ඔහුගෙ bachelor partya සැමරීමට යයි.නමුත් නොසිතු දෙයකට ඔවුන්ට මුහුන දිමට සිදුවේ එනම් විවහයට සුදනම්ව සිටින ඔවුන්ගෙ මිතුරා අතුරුදන් විමයි.අනෙක් දවසේ පැවැත් වෙන විවාහ උත්සවය සදහා තම මිතුරා සොයා ගැනීමට අනික් මිතුරන් තිදෙනා සිදුකරන හස්‍ය ජනක සිදුවීම් මාලාවකි.ඔවුන්ට තම මිතුරා සොයා ගනිමට හකි වේද?

මෙම link උපයොගි කරගෙන බාගන්න..

http://rapidshare.com/files/322080926/BACKUP_HANG_JAYZZY.part1.rar
http://rapidshare.com/files/322080604/BACKUP_HANG_JAYZZY.part2.rar
http://rapidshare.com/files/322080478/BACKUP_HANG_JAYZZY.part3.rar
http://rapidshare.com/files/322080692/BACKUP_HANG_JAYZZY.part4.rar
http://rapidshare.com/files/322081725/BACKUP_HANG_JAYZZY.part5.rar
http://rapidshare.com/files/322080789/BACKUP_HANG_JAYZZY.part6.rar
http://rapidshare.com/files/322080564/BACKUP_HANG_JAYZZY.part7.rar
http://rapidshare.com/files/322080964/BACKUP_HANG_JAYZZY.part8.rar

ඈරඹුම මෙසේ සටහන් කරමි....

මා මීට පෙර මෙවන් දෙයක් අත්හදා බලා නෑත.මා චිත්‍රපට වලට දක්වන ඇල්ම නිසා මෙවෑනි දෙයක් අරම්ඹ් කරන්න අදහස් කලා යෑයි ක්වහොත් එය නිවරදිය.ඔබලගෙ ප්‍රතිචාර මත මෙය ඉදිරියට පවත්වාගෙන යෑම මගෙ අරමුනයි.බ්ලොග් කලාවට ආදුනිකයෙක් වන මා ඔබ සියලු දෙනගෙ අදහස් දෑඅන ගෑනිමට බලාපොරොත්තුවෙන් සිටී......