Monday, January 18, 2010

4. Idiocracy


මෙය 2006 වර්ශයෙ තිරගත වු චිත්‍රපටයක් උවත් මම තවමත් මෙයට කැමති නිසයි මෙය ඔබත් සමග හුවමරු කරගන්න හිතුවෙ.Human Hibernation නම් රහස් ව්‍යාපෘතියක් සදහා hibernate කරන මිනිසුන් දෙදෙනෙක් වර්ශ 500කට පසු නැවත අවදි වන විට මිනිසුන් සියලු දෙනා මෝඩයින් බවට පත්ව තිබෙ.ඔවුන් දෙදෙනාට මුහුන දිමට සිදුවන හස්‍යජනක සිදුවිම් වටා මෙම කතාව ගෙතී ඇත.

මෙම link උපයොගි කරගෙන බාගන්න
http://filespump.com/go/13716535-idiocracy-vostfr-avi.html

No comments:

Post a Comment